පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති
අ.පො.ස. (උ.පෙළ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2023/2024) 2025/3/23 දින පැවැත්වෙන අතර ඒ සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ දිනවන සිදු වේ. එමෙන්ම අ.පො.ස. (සා.පෙළ) විභාගය සදහා ද ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ දිනවන සිදු වේ.





