ද්විතියික අංශය
6 වසර සිට 11 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
සිංහල
බුද්ධ ධර්මය
ගණිතය
ඉංග්‍රීසි
විද්‍ර්‍යාව
ඉතිහාසය
කාණ්ඩ විෂයන්1
කාණ්ඩ විෂයන්2
කාණ්ඩ විෂයන්3
ද්වීතීක - අප පාසලේ ද්වීතික අංශයේ අධ්‍යන කාර්ය මණ්ඩලය 42 දෙනෙකුගෙන් සමන්විතය.
නම |
විශය |
|
|
උපදේශක |
|
K.G.D.රම්පටිගෙ මිය |
නාට්‍ය හා රංගකලාව |
|
S.පණ්ඩිතරත්න මිය |
භූගෝල විද්‍යාව (10-13) |
|
K.D.S.P.ගුණසේන මිය |
සංගීතය |
| S.P.ශ්‍රී නාරායන මිය | ගිනුම්කරණය |
| D.M.I.P.දිසානායක මිය | සිංහල |
| S.Y.නිල්මිණී මිය | චිත්‍ර කලාව |
| C.සෝමරත්න මිය | භූගෝල විද්‍යාව (6-9) |
| J.R.තිලකරත්න මිය | ජන සන්නිවේදනය |
| A.D.R.දිසානායක මයා | තො.ස.තා |
| E.A.U.මධුවන්ති මිය | ඉංග්‍රීසි |
| W.ශ්‍රියානි මල්ලිකා මිය | කෘෂිකර්මය |
| W.හේමලතා මිය | ඉතිහාසය |
| R.V.සෙනෙවිරත්න මිය | සිංහල |
| L.N.ඒකනායක මිය | විද්‍යාව |
| R.P.රම්මණ්ඩල මිය | බෞද්ධ ශිෂ්ඨාචාරය |
| E.M.A.K.ඒකනායක මිය | ඉංග්‍රීසි |
| J.M.R.T.ජයතිලක මිය | ඉතිහාසය |
| S.P.දිසානායක මිය | ගණිතය |
| W.M.කුමාරි මිය | සොඌඛ්ය හා ශාරිරික අධ්‍යාපනය |
| D.M.R.K.දිසානායක මයා | ආර්ථික විද්‍යාව |
| M.G.I.කරුණාරත්න මිය | විද්‍යාව |
| B.M.D.සමන්මලී මිය | ඉංග්‍රීසි |
| G.S.ප්‍රේමරත්න මිය | සිංහල හා සාහිත්‍ය රසාස්වදය |
| M.N.R.සිල්වා මිය | විද්‍යාව |
| K.U.K.කරුණාතිලක මිය | බුද්ධ ධර්මය |
| H.I.රත්නායක මිය | ඉතිහාසය |
| D.M.C.දිසානායක මිය | නර්ථනය |
| A.දිනපාල මිය | ව්‍යාපාර හා ගිණුම්කරණය |
| K.පණ්ඤාලෝක හිමි | බුද්ධ ධර්මය |
| W.I.M.වික්‍රමසිංහ මිය | ගණිතය |
| D.N.M.හේරත් මිය | දෙමළ |
| R.M.T.A.සම්පත්ගේ මිය | සිංහල |
| A.S.D.M.දේශප්‍රිය මිය | සිංහල |
| ෆාතිමා හනීෂා මිය | දෙමළ |
| P.B.R.චන්ද්‍රසේන මිය | දේශපාලන විද්‍යාව |
| T.S.B.සෙනෙවිරත්න මිය | ඉංග්‍රීසි |
| G.I.M.ගුණවර්ධන මිය | ගෘහ ආර්ථික විද්‍යාව |





