පුවත් හා විශේෂ අවස්ථා
ගලෙණ්බිදුනු වැව අධ්‍යාපන කලාපයේ ගණිතංශය විසින් සංවිධානය කරන ලද ගණිත කදවුරක් කලාපයේ තෝරාගත් පාසල් 06 ක් සදහා පසුගිය අප්‍රේල් මස පැවැත්වුණි.එහි මධ්‍යස්ථානය ලෙස අප පාසල තෝරගෙන තිබූ අතර එහිදී 6,7 ශ්‍රේණී වල සිසුන් සදහා ගණිත සංකල්ප අනාවරණය වන පරිදි විනෝදාත්මක තරග සංවිධානය කර තිබුනි.
පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති





